• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර - හක්මන මාර්ගයේ (B 275) පළමු කිලෝ මීටර් දෙක පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම
- මාතර - හක්මන මාර්ගයේ (B 275) පළමු කිලෝ මීටර් දෙක පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත‍්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයට අනුව M/s Maga Engineering (Pvt) Ltd වෙත වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.