• Increase font size
  • Default font size
  • Decrease font size



2019-01-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති සත්ත්ව හා ශාක විශේෂ සම්බන්ධ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුවේ සත්කාරකත්වය දැරීම
2 සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීම
3 බදු සහන ලබා දීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය
4 පොල්දූව අතුරු මාර්ගය සුහුරුපාය සිට කනත්ත පාර දක්වා දීර්ඝ කිරීම
5 පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ අනු ඒකකයක් ලෙස නීති විෂය ඇතුළත් කිරීම
6 පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය
7 මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යෝජිත පස් මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි නිම කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම
8 පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම
9 හයිලෙවල් පාරේ වලව්වත්ත අසල සිට කටුවන අසල දියගම පාර දක්වා වන කොට්ටාවේ සිට මාහේන්වත්ත දක්වා වන නව පිවිසුම් මාර්ගය ඉදි කිරීම
10 කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා ඇළ මාර්ගවල දියගුළු දොරටු ඉදි කිරීම
11 කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය - අදියර I
12 කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය
13 ශාන්ත සෙබස්තියන් දකුණු ජල පොම්පාගාරය සැලසුම් කර ඉදි කිරීම
14 කිරිමණ්ඩල මාවත සංවර්ධනය කිරීම
15 ශාන්ත සෙබස්තියන් දකුණු ජල පොම්පාගාරයේ උපදේශන සේවාව සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
16 ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
17 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම
18 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතට අනුව නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
19 2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
20 උතුරු පළාත වෙත බලපෑ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.