• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හයිලෙවල් පාරේ වලව්වත්ත අසල සිට කටුවන අසල දියගම පාර දක්වා වන කොට්ටාවේ සිට මාහේන්වත්ත දක්වා වන නව පිවිසුම් මාර්ගය ඉදි කිරීම
- හයිලෙවල් පාරේ වලව්වත්ත අසල සිට කටුවන අසල දියගම පාර දක්වා වන කොට්ටාවේ සිට මාහේන්වත්ත දක්වා වන නව පිවිසුම් මාර්ගය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 713ක මුදලකට M/s Hoveal Construction (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.