• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශාන්ත සෙබස්තියන් දකුණු ජල පොම්පාගාරයේ උපදේශන සේවාව සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති ශාන්ත සෙබස්තියන් දකුණු ජල පොම්පාගාරයේ, යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම, සැපයීම සහ සවි කිරීම සඳහා වන වැඩ කොන්ත්‍රාත්තුවෙහි සැලසුම් සමාලෝචනය, කොන්ත්‍රාත්තු කළමනාකරණය සහ ඉදි කිරීම් අධීක්ෂණය කිරීම සඳහා කොන්ත්‍රාත්තු කළමනාකරණය සඳහා වන උපදේශන සේවාවන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන සේවා ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ස්පාඤ්ඤයේ EPTISA Servicios de Ingenieria වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.