• Increase font size
  • Default font size
  • Decrease font size



2018-07-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ ඉතාලිය සමඟ වන ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්
2 මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම
3 දේශගුණික විපර්යාසයන්ට අනුගත වන කෘෂි - වාරි සංවර්ධන ව්‍යාපෘතිය (2018-2024)
4 සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අපනයනය සඳහා වෙළඳනාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය : 2018/2019
5 කුඩා රබර් වතුහිමියන් සවිබල ගැන්වීම
6 කැකිරාව පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා 'ව්‍යවසාය ශ්‍රී ලංකා' සහ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහන් උපයෝගි කරගැනීම
8 හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ මධ්‍යස්ථානවලට පහසුකම් සැලසීම
9 නිල්වලා ගංගා ද්‍රෝණිය සංරක්ෂණය කිරීම
10 සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහා තොරතුරු තාක්ෂණ යෙදවුම් පද්ධතියක් ස්ථාපනය කිරීම
11 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා රත්මලාන ගුවන් තොටුපළ සඳහා සන්නිවේදන පද්ධතියක් සැපයීම, සවිකිරීම හා ක්‍රියාත්මක කිරීම
12 දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය රේල් පීලි 5000ක් ප්‍රසම්පාදනය කිරීම
13 නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීම
14 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන
15 කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ විදුලි රැහැන් පද්ධතිය නවීකරණය කිරීම
16 රත්නපුර හා කිළිනොච්චි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම
17 සෞඛ්‍ය සේවාවන් සඳහා වන වියදම්, එකතුකළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීම
18 ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම
19 සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අතිරේක බඩ ඉරිඟු ආනයනය කිරීම
20 ගිංතොට හා අම්පාර ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් හානි වූ දේපළ සහ පූජනීය ස්ථානය සඳහා වන්දි ලබා දීම
21 නියඟයෙන් හානියට පත් වූ දිස්ත්‍රික්කවල වෙසෙන කාන්තාවන්ට ලබා දෙන ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වූ ණය සහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.