• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිංතොට හා අම්පාර ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් හානි වූ දේපළ සහ පූජනීය ස්ථානය සඳහා වන්දි ලබා දීම
- පසුගිය වසරේදී ගිංතොට ප්‍රදේශයේ හා මේ වසරේදී අම්පාර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයන් හේතුවෙන් හානි වූ දේපළ සහ පූජනීය ස්ථානය සඳහා වන්දි ලබා දීම පිණිස එවැනි සමාන සිද්ධීන්වලදී වන්දි ගෙවීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන්ද සලකා බලමින් වන්දි ලබා දීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.