• Increase font size
  • Default font size
  • Decrease font size



2017-02-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
2 'ස්වශක්ති' ජාතික වැඩසටහන
3 නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වනු ලැබ ඇති, වෙළඳ පොළේ සංසරණය වන යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීම
4 ජාතික ගුවන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ වැඩසටහනක් සහ ජාතික ගුවන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ කමිටුවක් පිහිටුවීම
5 රජය විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම - 2017
6 ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් සකස් කිරීම
7 රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සමාලෝචනය - 2017
8 වියපත් හා රෝගී කලාකරුවන්ට සහන සැලසීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල වැඩි කිරීම
9 දේශීය වෙළඳ පොළ තුළ පොල් මිල පාලනය කිරීම
10 වාරිමාර්ග පද්ධතියේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
11 බන්ධනාගාර තදබදය අවම කිරීම සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා අධිකරණමය සහ නෛතික හේතු හඳුනාගැනීම
12 දේශපාලන හේතුන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම
13 ශ්‍රී ලංකාවේ මුද්දර සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය විදේශීය මුද්දර එකතු කරන්නන් වෙත අලෙවි කිරීම
14 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනත සංශෝධනය කිරීම
15 පොලිස් රෝහල වැඩිදියුණු කිරීම
16 ත්‍රිවිධ හමුදාවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) ප්‍රසම්පාදනය කිරීම
17 රජයේ සුරැකුම්පත් වෙළඳ පොළ සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම
18 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො‍ෙළ් සේවයේ යෙදවීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් සපයා ගැනීම
19 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.)සඳහා නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීම
20 කාබනික පොහොර නිෂ්පාදනය කිරීම, ශීතාගාර ස්ථාපිත කිරීම හා විදුලිබල ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.