• Increase font size
  • Default font size
  • Decrease font size



2016-07-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විදේශ සංචාර සඳහා රජයේ අරමුදල් ඵලදායී අයුරින් භාවිත කිරීම
2 රජයේ ඉඩම් ආඥාපනත යටතේ බදු පදනම මත බැහැර කර ඇති වාණිජ ඉඩම් සඳහා බදු සහන ලබා දීම
3 ශ්‍රී ලංකාවේ දුම්රිය සේවා අංශයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය වෙතින් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඩොලර් ණය මාලාව
4 වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම
5 ස්වාධීන ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කිරීම
6 ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැඟිලි සංකීර්ණයක් සීදූව ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීම
7 පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
8 රත්නපුර පළාත් මහ රෝහලේ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
9 ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
10 කිලිනොච්චියෙහි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) සහ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි පරිවාර පුහුණු මධ්‍යස්ථානවල (Satellite Centers) ඉංග්‍රීසි භාෂා පුහුණුව ක්‍රියාත්මක කිරීම
11 මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ ස්ථාපනය කිරීමට නියමිත පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානය
12 ගම්පොළ වාණිජ සංකීර්ණය සහ අතුරු මාර්ගය ඉදි කිරීම
13 ආසියානු ඵලදායීතා සංවිධානයේ ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
14 ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට පෙර, වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාගැනීම
15 නිවාස නොමැති අයට සෙවණ සැපයීමේ ජාත්‍යන්තර වර්ෂය -1987
16 කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
17 ජාතික භාෂා සමානාත්මතාව ප්‍රගමනය කිරීමේ ව්‍යාපෘතියට (National Languages Equality Advancement Project -NLEAP) අදාළව ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු රජය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම
18 කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
19 කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
20 ද්විපාර්ශ්වික දේශපාලනික උපදේශකත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
21 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට භාණ්ඩාගාර ණයක් ඉල්ලුම් කිරීම්-
22 2016 මැයි 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑම් නිසා ජනතාවට සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.