• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට භාණ්ඩාගාර ණයක් ඉල්ලුම් කිරීම්-
- රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් පවරනු ලැබ ඇති අතර එම කටයුතු ඉටු කිරීම සඳහා සංස්ථාව වෙත අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීම සඳහා ණය ලබාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.