• Increase font size
  • Default font size
  • Decrease font size



2016-01-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව තුළ පරිසරයට අහිතකර ද්‍රව්‍ය හා රසායනික කළමනාකරණය කිරීමේ වැඩසටහන
2 රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි පරිසර හිතකාමී හරිත ගොඩනැඟිලි ලෙස ඉදිකිරීම හා පවත්වා ගෙන යාම සඳහා වූ මාර්ගෝපදේශ හඳුන්වා දීම
3 රජයේ විවිධ ආයතන විසින් සිය සේවාවන් සැපයීමේදී පදනම් කරගනු ලබන භූගෝලීය සීමාවන්හි පවතින නොගැළපීම් නිවැරදි කිරීම
4 තිරසර සංවර්ධනය පිළිබඳ පනතක් සකස් කිරීම
5 නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළඳාම තුරන් කිරීමේ සම්මුතිය සඳහා ප්‍රවේශය
6 පිටකොටුව මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
7 කළුතර නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය යෝජිත වාණිජ සංකීර්ණය ඉදි කිරීම
8 වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය ශක්තිමත් කිරීම
9 ගුණ නැණ බල සපිරි සිසු පරපුරක් ගොඩනැගීම සඳහා වන කේන්ද්‍රීය සපිරි පාසල් පද්ධතියක් ප්‍රතිනිර්මාණය කිරීමේ "ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන (2016 - 2020)
10 ප‍රිපාලන ප්‍රතිසංස්කරණ සඳහා තිරසර වැඩසටහනක් ආරම්භ කිරීම
11 වඩාත් කාර්යක්ෂම හා සුව පහසු දුම්රිය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණෙන් දුම්රිය මැදිරි සඳහා ප්‍රධාන මට්ටමින් සිදු කළ යුතු අලුත්වැඩියාවන් සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සේවය ලබාගැනීම
12 ශිරාගත නික්ෂේපණ (අයි.වී) භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝල්‍ග්ලොබියුලින් ග්‍රෑම් 5-6 වයල්ස් 30,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
13 මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලි ග්‍රෑම් 500 (500gm) වයල් 150,000 ක් හා මෙරපෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1(1g) වයල් 310,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
14 ශිරාගත නික්ෂේපණ (අයි.වී) භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ග්‍රෑම් 2.5-3.0 වයල්ස් 20,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
15 එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ මි.ලී.0.4 පෙර පුරවා ඇති සිරින්ජර් 210,000 ක් හා එනොක්සපාරින් සොඩියම් එන්නත් 6000 අයියූ මි.ලී.0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 322,500 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
16 රාජ්‍ය ආයතන වෙත උපදේශක සේවා සැපයීම හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
17 විගමනික සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා කතරගම සංචාරක බංගලාව ඉදි කිරීමේ කටයුතු පිළිබඳ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.