• Increase font size
  • Default font size
  • Decrease font size



2015-11-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම
2 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි උසස් පර්යේෂණ අධ්‍යාපන සමායෝජන ආයතනයක් (KDU-CARE) ස්ථාපිත කිරීම
3 දකුණු ආසියානු වනජීවී බලගැන්වීමේ ජාලය (South Asia Wildlife Enforcement Network - SAWEN) පිළිබඳ ප්‍රඥප්තිය
4 ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසු
5 මහපොළ ශිෂ්‍යත්ව නොලබන විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මාසික ශිෂ්‍යාධාර වාරිකය රු.2,500‍/- සිට රු.4,000/- දක්වා ඉහළ නැංවීම
6 1986 අංක 15 දරන සත්ත්ව ආහාර පනත සංශෝධනය
7 තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම
8 වැලිඔය අවතැන් වූ පවුල් 1,000ක් සඳහා නව නිවාස හා නිවාස වැඩිදියුණු කිරීමේ වැඩසටහන
9 යාපනය හා ඒ අවට පිහිටි දූපත් ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කර උතුරු පළාතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වයන් පහසු කරවන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
10 ශ්‍රි ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධිශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය, දෙවන අදියර
11 හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය වකුගඩු ඒකක ඉදි කිරීම
12 2015-2016 ක්ෂේත්‍ර වැඩසටහන් සඳහා ජලභීතිකා රෝග එන්නත් වඩි 450,000 මිල දී ගැනීම
13 මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ගුවන්ගතව සිදු කෙරෙන ගුරුත්ව සහ චුම්බක සමීක්ෂණ මඟින් දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සහ භූ කම්පන දත්ත ප්‍රතිසංසාධනය සහ අනුරූපීකරණය කිරීමේ ව්‍යාපෘතිය
14 පාසල් සිසුන් සඳහා 2016 වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් පතක් ලබා දීම
15 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලතල පැවරීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වන ව්‍යවස්ථා සංශෝධනය
16 ශ්‍රී ලාංකේය අනන්‍යතාව වඩාත් තහවුරු කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.