• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිඔය අවතැන් වූ පවුල් 1,000ක් සඳහා නව නිවාස හා නිවාස වැඩිදියුණු කිරීමේ වැඩසටහන
- දශක තුනකට වඩා වැඩි කාලයක් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මෙන්ම දරුණු නියඟ හා ගංවතුර තර්ජන වලින් පීඩාවට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාව සඳහා නව නිවාස 500ක් ඉදි කිරීමටත්, දැනට ඉදි කර ඇති නිවාස 500ක් වැඩිදියුණු කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.