• Increase font size
  • Default font size
  • Decrease font size



2015-11-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සත් කිරීම
2 'පොළොන්නරුව උදාව' සංවර්ධන ව්‍යාපෘතිය
3 ශ්‍රී ලංකාව හා සර්බියාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
4 ගලගෙදර සහ මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය
5 කාලගුණ වෙනස්වීම් පිළිබඳව වඩාත් නිරවද්‍ය පුරෝකථනයන් සිදු කිරීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතාව නංවා ලීමේ ව්‍යාපෘතිය
6 අකුරැස්ස බස් නැවතුම්පළ පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
7 2000 අංක 47 දරන තේ ශක්ති අරමුදල් පනත සංශෝධනය කිරීම
8 අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීමේ (විශේෂ විධිවිධාන) පනත
9 වතු වැවිලි අංශයේ නව නිවාස ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය
10 දකුණු පළාත් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීම
11 ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - 2 යටතේ අඹතලේ ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය (AWSSIESP) සහ කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිරින් පිහිටි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය (TECDWSP)
12 දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ඇටැම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය
13 දේශීය බැංකු විසින් අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන කොස්ගම අවිස්සාවේල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය
14 දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතිය - II වන අදියර
15 හදිසි අනතුරු සහ හදිසි සත්කාර ඒකක ඉදි කිරීම
16 එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන සමඟ අවබෝධතා ගිවිසුම
17 ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර
18 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.