• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගලගෙදර සහ මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය
- ගලගෙදර සහ මාවතගම ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සහ ඊට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.