• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ඇටැම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය
- භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් රුපියල් මිලියන 2,039ක වියදමකින් ක්‍රියාත්මක කරනු ලබන ඇටැම්පිටිය ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.