• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන කොස්ගම අවිස්සාවේල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය
- දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන රුපියල් මිලියන 1,062ක වියදමකින් කොස්ගම - අවිස්සාවේල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.