• Increase font size
  • Default font size
  • Decrease font size



2015-10-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යුරෝපා සංගමය වෙතින් යුරෝ මිලියන 43.7 ක තාක්ෂණික සහ ප්‍රදාන ආධාර ලබා ගැනීම
2 පුරවැසි ලියාපදිංචිය විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා ජාතික පුද්ගල නාමලේඛනය ස්ථාපිත කිරීම
3 ප්‍රාදේශීය කාර්මික ජනපද සංවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීම
4 සාපරාධී කාරණා විමර්ශනයේදී හා මැඩපැවැත්වීමේදී අන්‍යෝන්‍ය නෛතික සහාය ලබාගැනීම පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) සම්මුතිය
5 පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන් (Pre- Trial Procedures) සඳහා විධිවිධාන සැලසීම
6 ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ස්ථාපිත කිරීම
8 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් සඳහා නවාතැන් පහසුකම් සැලසීම වෙනුවන් තෙමහල් ගොඩනැඟිලි 03ක් ඉදි කිරීම
9 කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම නිසා බලපෑමට ලක් වන රථවාහන ඉංජිනේරු පුහුණු ආයතනයේ ගොඩනැඟිලි නැවත ඉදි කිරීම සහ ප්‍රතිස්ථානගත කිරීම
10 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් මාර්ග සඳහා නායයෑම් වැළැක්වීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීමට අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව
11 2016 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත
12 කොළඹ මහාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා එම අධිකරණයන් විතැන් කිරීමට තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම
13 රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා සිව්මහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
14 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම සමාලෝචනය කිරීම
15 2015 සැප්තැම්බර් මස 27 දින දිවයින පුරා ඇති වූ පූර්ණ විදුලි ඇණ හිටීම පිළිබඳ මූලික වාර්තාව
16 භූමිය, නිවාස හා ජනාවාසයක හිමිකම් ලබා දෙන නව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.