• Increase font size
  • Default font size
  • Decrease font size



2015-08-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මහල් නිවාස යටිතල පහසුකම් නවීකරණය
2 ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
3 මොරගහකන්ද - කළුගඟ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතියට ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පවුල්, නැවත පදිංචි කිරීම - ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතු කොට ගෙන පවුල් ප්‍රමාණය වැඩි වීම, ප්‍රතිලාභ සංශෝධනය ඇතුළු විකල්ප යෝජනා සඳහා අනුමැතිය ලබා ගැනීම
4 මීගමුව නාගරික ප්‍රදේශය සඳහා අපජල කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
5 රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය
6 රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි හා සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කසකස්ථාන ජනරජය අතර අත්සන් කරනු ලබන ගිවිසුම
7 ජාතික සෞඛ්‍ය චතුරශ්‍රය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - බෝසෙවණවත්ත අනවසර පදිංචිකරුවන් සඳහා නිවාස පහසුකම් ලබා දීම
8 ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවයෙන් ප්ලාස්මා මිල දී ගැනීම
9 ශ්‍රී ලංකාවෙන් චීනයට කෙසෙල් අපනයනයේදී ශාක ස්වස්ථතා අවශ්‍යතාවන් පිළිබඳ චීනයේ ගුණාත්මක සුපරීක්ෂණය, විමර්ශනය සහ නිරෝධායනයන් පිළිබඳ පොදු පරිපාලනායතනය හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර සම්මුතියක් අත්සන් කිරීම
10 දිවිනැඟුම සමාජ ආරක්ෂණ අරමුදල නීතිගත කිරීම
11 රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කොරියානු ජන රජයේ ජාතික අධිකරණ සේවාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
12 2016 සැප්තැම්බර් 15 - 17 දක්වා කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2016’
13 දූෂණ, අවපාලන හා අක්‍රමිකතා විමර්ශනය
14 මාලිගාවත්තේ පිහිටි වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දැඩි සත්කාර ඒකකය නවීකරණය කිරීම
15 ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර (රෝගී) ඒකකය සඳහා වන රෝග නිර්ණය කිරීමේ උපකරණ මිල දී ගැනීම
16 මහව/වවුනියාව අතර දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම
17 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015 (ඔක්තෝබර් මස බෙදා හැරීම)
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.