• Increase font size
  • Default font size
  • Decrease font size



2015-05-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික වකුගඩු අරමුදල පිහිටුවීම
2 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2 (II)
3 බදුල්ල සිට චෙන්කලාඩි දක්වා A - 5 මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
4 සාමවාචතිවු - මුනිච්චේනයි මාර්ගයේ තට්ටුතුරෙයි පාලම සහ ප්‍රවේශ මාර්ග ඉදි කිරීම
5 මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් ලබා ගැනීම
6 උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් හි පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුරනැඟුම) ව්‍යාපෘතිය
7 ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීම සඳහා මුදල් ඇමතිතුමාගේ සහභාගිත්වය (2015 අප්‍රේල් මස 15‑18, වොෂින්ටන්)
8 වියළි කලාපීය නාගරික ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - වව්නියාව - පේරුආරු ජලාශ ඉදි කිරීම හේතුකොට ගෙන ඉඩම් අහිමි වීම මඟින් බලපෑමට ලක් වූ ජනතාව සඳහා විකල්ප ඉඩම් ලබා දීම
9 ගුණාත්මක සෞඛ්‍ය සත්කාරය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
10 ග්ලයිෆොසෙට් (Glyphosate) වල් නාශකය ආනයනය හා භාවිතය සීමා කිරීම
11 මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම
12 මඩකලපුව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම - දෙවන අදියර
13 මෑතක නැවත පදිංචි කරන ලද අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාවට පහසුකම් සලසා ලීමට අවශ්‍ය අමතර මුදල් ප්‍රතිපාදන
14 වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලයේ 12 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය
15 පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීම - 2015
16 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අධීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.