• Increase font size
  • Default font size
  • Decrease font size



2015-04-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව විසින් පිලිපීනය සහ කාම්බෝජය සමඟ ද්විපාර්ශ්වික දේශපාලනික උපදේශන ආරම්භ කිරීම
2 ‘ගාලු සමය - 2015’
3 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම
4 බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට යෝජිත බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය
5 ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ප්‍රතිපත්තිය
6 ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස සමාගමක් ලියාපදිංචි කිරීම
7 දඬුවම් පමුණුවන ලද තැනැත්තන් ශ්‍රී ලංකා රජය හා රුසියානු සමූහාණ්ඩුව අතර භාර දීම පිළිබඳ ගිවිසුම
8 දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි මිල දී ගැනීම - 2015
9 ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහල ගුණාත්මකභාවයකින් යුත් අධි ශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය
10 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත
11 ජාතික විගණන පනත් කෙටුම්පත
12 මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කලාපය සංවර්ධනය කිරීමේ සැලසුම් සකස් කිරීම
13 අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ වන ගිවිසුම් දීර්ඝ කිරීම
14 ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
15 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
16 පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම
17 වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිණිස යෝජිත ව්‍යවස්ථා සංශෝධනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.