• Increase font size
  • Default font size
  • Decrease font size



2014-02-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය
2 බණ්ඩාරවෙල, නව බස් නැවතුම්පොළක් ඉදි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
3 රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය
4 දැදුරුඔය ජලසම්පාදන ව්‍යාපෘතිය
5 අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සහාය ලබන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංගාදේශක හා සෘජුකාරක සායනය සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ කායික පුනරුත්ථාපන මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගැනීම
6 ගොතටුව භූගත ජලාශය ඉදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් අයි.ඩී.එච්. (IDH) රෝහලේ පිහිටි ඉඩම වෙන් කරවා ගැනීම - කොළඹ ජල සම්පාදන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය - ආසියානු සංවර්ධන බැංකුව (ADB)
7 මහා පරිමාණ ගෝලීය ප්‍රවර්ධන වැඩපිළිවෙළක් තුළින් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සමාකරණය
8 තරග පාවා දීම වැළැක්වීමේ පනත
9 සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය අවිස්සාවේල්ලේ, ඉළුක්ඕවිට පිහිටුවීම
10 දේශාතික්‍රාන්ත අපරාධ මර්දනය හා පොලිස් සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා මාලදිවයින් පොලිස් සේවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
11 ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ඉදි කිරීම - අදියර II
12 බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය ලේකම් කාර්යාලය ස්ථාපනය කිරීම පිළිබඳ සාංගමික සංස්ථා පත්‍රය
13 අප්‍රිකානු සංගමය (AU) තුළ ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ලබා ගැනීම
14 ඇෆ්ඝනිස්තානයේ ශ්‍රී ලංකා මිනිස්බල රැකියා නියුක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර ගිවිසුම
15 සමාජ සංගතිය හා විපරිණාමය පිළිබඳ වැඩසටහන සඳහා වන ආරම්භයන් පහසුකරණයෙහි නව අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජර්මානු ෆෙඩරල් ජනරජයෙන් යුරෝ මිලියන 2.5ක ප්‍රදානයක් ලබාගැනීම
16 කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.