• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇෆ්ඝනිස්තානයේ ශ්‍රී ලංකා මිනිස්බල රැකියා නියුක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර ගිවිසුම

- ශ්‍රී ලාංකිකයින්හට රැකියා අවස්ථා වැඩි වශයෙන් ඇති කරගැනීමේ සහ රටට ලැබෙන විදේශ විනිමය ඉපැයීම් වැඩි කරගැනීමේ අරමුණ ඇතිව ඉහත ගිවිසුමට එළඹීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.