• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය අවිස්සාවේල්ලේ, ඉළුක්ඕවිට පිහිටුවීම

- සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය අවිස්සාවේල්ලේ, ඉළුක්ඕවිට ප්‍රදේශයේ ඉඳිකඩ මූකලාන වන රක්ෂිතයට යාබදව හෙක්ටයාර් 32ක ප්‍රමාණයේ ඉඩමක පිහිටුවීම සඳහා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය, ගරු ජයරත්න හේරත් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.