• Increase font size
  • Default font size
  • Decrease font size



2013-08-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ලෝක බැංකු ආධාර ඇතිව දෙවන සෞඛ්‍ය අංශය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
2 බන්ධනාගාරගත තරුණ රැඳවූවන් සඳහා බන්ධනාගාරය තුළ රජයේ පාසලක් ආරම්භ කිරීම
3 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනත සංශෝධනය කිරීම
4 කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ජාතික දිනයක් ප්‍රකාශයට පත් කිරීම
5 දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - අදියර 2 යටතේ කොන්ත්‍රාත් හයක් (06) ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
6 හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය
7 නඟමු පුරවර - 2013 මහල් නිවාස නවීකරණය
8 බොරැල්ල, බේස්ලයින් මාවත, සහස්පුර මහල් නිවාස යෝජනා ක්‍රමය සහ සිංහපුර මහල් නිවාස පළමු අදියර ප්‍රතිසංස්කරණය කිරීම
9 ද්විත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකාලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ බෙලාරුස් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කර ගනු ලබන කෙටුම්පත් ගිවිසුම
10 මහ කොළඹ ප්‍රදේශයේ ජල සම්පාදනය ඉහළ නැංවීම සහ අපජල කළමනාකරණය වැඩි දියුණු කිරීමේ වැඩසටහන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
11 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතට යෝජිත සංශෝධන
12 කොටස් ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා 1961 අංක 29 දරන මහජන බැංකු පනතට යෝජිත සංශෝධන
13 1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
14 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ටැන්සානියාවේ නිරතවූ රාජ්‍ය සංචාරය සහ ඩාර්එස් සලාම් හිදී පැවති විශිෂ්ට පාර්ශ්වකාරීත්ව ගෝලීය සංවාදය - 2013 සඳහා සහභාගිත්වය
15 අතිගරු ජනාධිපතිතුමා සීෂෙල්ස් රාජ්‍යය වෙත සිදුකළ රාජ්‍ය සංචාරය
16 ඩයිසැන්ඩියාමයිඩ් හා වේ ප්‍රෝටීන් සාන්ද්‍රණ මඟින් දූෂ්‍ය වූ කිරිපිටි වර්ග
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.