• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකු ආධාර ඇතිව දෙවන සෞඛ්‍ය අංශය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) වෙතින් ලබා දෙනු ලබන එ.ජ.ඩොලර් මිලියන 200 ක් උපයෝගී කරගනිමින් 2013 සිට 2017 දක්වා වසර පහක(05) කාලයක් තුළ ජාතික හා පළාත් මට්ටමින් දෙවන සෞඛ්‍ය අංශය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.