• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකාලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ බෙලාරුස් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කර ගනු ලබන කෙටුම්පත් ගිවිසුම
- ඉහත ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීම සඳහාත්, අනුමැතිය පිණිස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.