• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරැල්ල, බේස්ලයින් මාවත, සහස්පුර මහල් නිවාස යෝජනා ක්‍රමය සහ සිංහපුර මහල් නිවාස පළමු අදියර ප්‍රතිසංස්කරණය කිරීම
- රුපියල් මිලියන 75.96 ක පිරිවැයක් මත, ඉහත අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා ඉදි කිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: