• Increase font size
  • Default font size
  • Decrease font size



2021-09-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බහරේන් රාජධානිය අතර එළඹෙනු ලබන ගිවිසුම
2 සඳහිරුසෑය ස්තූපයේ නඩත්තු කටයුතු සහ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා භාරකාර මණ්ඩලයක් පිහිටුවීම
3 ඉන්දියාවේ කොචි හි පිහිටි අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය (අම්රිතා රෝහල) මඟින් හදවත් රෝග සහිත ළමුන් සඳහා හෘද ශල්‍ය කර්ම සිදු කිරීම
4 ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා කුඩා/මධ්‍යම පරිමාණ වැව්වල ගොඩ වී ඇති වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම
5 කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කර දීම
6 හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වෙහෙරගොඩ වත්ත නැමති ඉඩම ශ්‍රී ජිනරතන අධ්‍යාපනික ආයතනය වෙත කෘෂිකාර්මික වෘත්තීය පුහුණු කටයුතු සඳහා බදු පදනම මත ලබා දීම
7 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) වෙත කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීම
8 2022 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
9 කාබනික පොහොර හා ස්වාභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක නිෂ්පාදන හා සැපයුම්
10 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවී‍මේ පනත යටතේ අන්තරායකර රැකියා නියෝග සංශෝධනය කිරීම
11 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
12 සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
13 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
14 බදු පදනම මත ලබාදෙන පරිශ්‍රයක සන්තකය ආපසු ලබාගැනී‍මේ (විශේෂ විධිවිධාන) පනත
15 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා සංශෝධන
16 වෙළෙඳපොළේ පවතින සහල් හිඟය
17 සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.