• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) වෙත කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීම
- මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් එම ගුවන්තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට ගුවන්තොටුපොළ විගමන බද්ද වසර දෙකක (02) කාලයක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමටත්, ඉදිරි වසර 04ක කාලයක් සඳහ‍ා ගුවන්යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සඳහා වට්ටම් ප්‍රදානය කිරීමටත් සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.