• Increase font size
  • Default font size
  • Decrease font size



2021-02-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2021 මුදල් වර්ෂය සඳහා වන ‍මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය
2 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
3 ආයෝජන කඩිනම් කිරීම
4 යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම
5 කර්මාන්ත අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රය නාගරික සංවර්ධන අධිකාරියට පවරා නව කාර්යාල පරිශ්‍රයක ස්ථානගත කිරීම
6 කළුතර කර්මාන්තපුරය පුළුල් කිරීම
7 රාජසන්තක කරන ලද වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය
8 මිනිස් වෙළඳාම අධීක්ෂණය කිරීමේ සහ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2021-2025
9 කොවිඩ් - 19 එන්නත් වැඩසටහන
10 පරිසර හිතකාමී කාබනික පොහොර බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය - වී වගාව සඳහා 2021 යල කන්නය තුළ පොහොර බෙදා හැරීම
11 ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000 ක් මිල දී ගැනීම
12 පාකිස්ථානයේ ඉස්ලාමාබාද් කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITT) අතර සහයෝගිත්ව අභිප්‍රාය ප්‍රකාශය
13 පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කාර්මික තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම
14 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
15 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම, බදු නීති සංශෝධනය කිරීම
16 2020/21 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.