• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITT) අතර සහයෝගිත්ව අභිප්‍රාය ප්‍රකාශය
- පාකිස්ථානයේ ඉස්ලාමාබාද් කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (ITT) අතර අධ්‍යාපන සහ පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් සහයෝගිත්ව අභිප්‍රාය ප්‍රකාශයක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී අභිප්‍රාය ප්‍රකාශය අත්සන් තැබීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.