• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000 ක් මිල දී ගැනීම
- දිවයිනේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයන් පැවරී ඇති ප්‍රධානම ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය වෙත පැවරෙන රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රීරෝද රථ 2000ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.