• Increase font size
  • Default font size
  • Decrease font size



2020-12-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය පිහිටි ඉඩම සඳහා නිදහස් දීමනා පත්‍රයක් ලබා දීම
2 'විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය' යටතේ ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව හා ව්‍යාපෘති කාලසීමාව සංශෝධනය කිරීම
3 මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම
4 බිම්ස්ටෙක් (BIMSTEC) ප්‍රඥප්තිය පිළිගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීම
5 පළාත් අක්ෂර ඉවත් කිරීම මඟින් වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට ‍පහසු වන ආකාරයෙන් සැලසුම් කිරීම
6 "වාරි සෞභාග්‍යා" කඩිනම් වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන
7 රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හා කණු මතින් ඉඳිවන වරාය නගර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග අදාළ කර ගැනීම
8 2020 අංක 1 දරන මැණික් සහ ස්වර්ණාභරණ (බලපත්‍ර ගාස්තු) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
9 ජෛවීය ද්‍රව්‍ය වෙත ප්‍රවේශය හා ප්‍රතිලාභ සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙද‍ාහදා ගැනීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය
10 ශ්‍රී ලංකාවේ කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීම හා කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීම
11 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
12 හෙද විද්‍යාල හා ගුරු අභ්‍යාස විද්‍යාල විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීම උදෙසා විශේෂ කාර්යයන් අරමුණු කර ගනිමින් මෙරට විශ්වවිද්‍යාලයන් පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
13 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
14 1994 අංක 22 දරන වධහිංසාවලට සහ වෙනත්, අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනත සංශෝධනය කිරීම
15 ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම (කේවියට් තහනම)
16 විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීම
17 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.