• Increase font size
  • Default font size
  • Decrease font size



2020-12-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අපනයන වෙළෙඳපොළ සඳහා අර්ධ වානේ රේඩියල් ටයර් සහ සම්පූර්ණ වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
2 ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
3 මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම
4 මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම හා පුනස්ථාපනය කිරීම
5 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධන කිරීම
6 ඉන්දියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති හතරක මුදල් ගෙවීම් ක්‍රමවේදය සංශෝධනය කිරීම
7 ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය, 'මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය' ලෙස සංශෝධනය කිරීම
8 ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් දක්වා ඉහළ නැංවීම
9 රාජ්‍ය සේවය සඳහා දිගු කාලීන 'මානව සම්පත් සංවර්ධන සැලැස්මක්' සම්පාදනය කිරීම
10 ලක්සල ආයතනයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා අත්‍යාවශ්‍ය මූල්‍ය සහාය සපයා ගැනීම
11 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව ගොවිපලෙහි අක්කර 1,000ක පෝෂණ තෘණ සයිලේජ් බේල් කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම
12 ශ්‍රී ලංකාවේ බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ගුණාත්මක බීජ නිෂ්පාදනය වැඩි කිරීම
13 පල්ලෙකැලේ යෝජිත යුද්ධ හමුදා මූලික රෝහල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම
14 සොයිසාපුර පුනස්ථාපන නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 30කින් සමන්විත ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම
15 යක්කල, වැරැල්ලවත්ත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
16 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 වගවත්ත ග්‍රිඩ් උපපොළ සඳහා 132/33kV, 45MVA විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සපයා සවිකිරීම සහ අධීක්ෂණය සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
18 සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බලාගාරය පුද්ගලික අංශ‍යේ ආයෝජන යටතේ ක්‍රියාත්මක කිරීම
19 ත්‍රිකුණාමල ග්‍රිඩ් උපපොළ සඳහා වූ 10MWක සුළං බලාගාර කොන්ත්‍රාත්තුව පිරිනැමීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.