• Increase font size
  • Default font size
  • Decrease font size



2019-06-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දංකොටුව ප්‍රදේශයේ පාරිසරක ගැටලු විසඳීම සඳහා මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම
2 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ අදියර - I ක්‍රියාත්මක කිරීම
3 රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ පද්ධති ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීම
4 HIV ආසාධන පිළිබඳ සත්කාර මධ්‍යස්ථානයක් සඳහා බිම් කොටසක් වෙන් කිරීම
5 1927 අංක 26 දරන වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම
6 ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වකරුවෙකු ඇතුළත් කරගැනීම
7 වතු සේවකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම
8 වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
9 ලග්ගල ඉලුක්කුඹුර මාර්ගය ඉදි කිරීම
10 ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා විදේශ සංචිත කළමනාකරණය කිරීම පිණිස පරිගණක පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම
11 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සම්පූර්ණ යොදය සහිත කිරි පිටි මිල දී ගැනීම
12 කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙහි ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි දකුණු දෙසට දිවෙන රථවාහන සඳහා වන ඇතුල්වීමේ හා පිටවීමේ අතිරේක මංතීරු ඉදි කිරීම
13 දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති මිල දී ගැනීම
14 ආදායම් මත බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර රාජ්‍ය මට්ටමින් ගිවිසු‍මකට එළඹීම
15 අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
16 වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
17 මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීම සහ හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.