• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා විදේශ සංචිත කළමනාකරණය කිරීම පිණිස පරිගණක පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ සංචිත කළමනාකරණය කිරීම සඳහා දැනට භාවිත කරන භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතියෙහි බලපත්‍ර කාලය 2021 වර්ෂයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව එම පරිගණක පද්ධතිය වෙනුවට නව විදේශ සංචිතයක් කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.