• Increase font size
  • Default font size
  • Decrease font size



2018-05-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව '1990 සුවසැරිය පදනම' - අදියර II ක්‍රියාත්මක කිරීම
2 මැදි ආදායම්ලාභී නිවාස ණය යො‍්ජනා ක්‍රමය පිළිබඳ 2018 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම
3 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
4 කලමැටිය ධීවර වරාය ඉදි කිරීම මගින් බලපෑමට ලක් වූ මාදැල් ධීවරයින් සඳහා සහන සැලසීම
5 ව්‍යාපාර කටයුතු පහසුකරලීම සඳහා එක් සේවා කවුළුවකින් සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස රේගු ආඥාපනත සංශෝධනය කිරීම
6 ශ්‍රී ලංකාවේ වරායවල් ඇතුළු වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය
7 මහජනතාව වෙත කඩිනමින් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන
8 වැවිලි ප්‍රදේශ සඳහා වන නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
9 දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා හැසිරවීම සඳහා වූ ප්‍රසම්පාදනය
10 වෝහාරික විගණනයන්/විමර්ශන පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක/සමාගම්වල සේවය ප්‍රසම්පාදනය කිරීම
11 ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද අවිනිශ්චිත වියදම්වල ඉතුරුම් ඵලදායී ලෙස උපයෝජනය කිරීම
12 රැකියා විරහිත උපාධිධාරින් අදියරගත පදනමින් පුහුණු කිරීම
13 වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන ජාත්‍යන්තර සම්මේලනය සඳහා සත්කාරකත්වය දැරීම
14 දකුණු පළාතේ පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනය කිරීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීම
15 රජයේ පොහොර සහනාධාරය යටතේ බෙදාහැරීම පිණිස පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2018 ජුනි
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.