• Increase font size
  • Default font size
  • Decrease font size



2016-08-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම
2 ආසියානු රදගුරු සම්මේලනයේ සමු‍ළුව
3 ලිහිසිතෙල් කර්මාන්තය ලිහිල් කිරීම
4 තාර වෙළෙඳ‍පොළ ලිහිල් කිරීම
5 රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ‍ජෝර්ජියාව අතර ගිවිසුම
6 අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම
7 මාතලේ අලුවිහාර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ රජය මඟින් ඉදි කරනු ලැබූ විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල මාතලේ අලුවිහාරයට පවරා දීම
8 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබාගැනීම
9 ධීවර කර්මාන්තයේ සහයෝගිතාව ගොඩනගා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම
10 තේ, රබර් හා පොල් යන වැවිලි ක්ෂේත්‍රවල පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීම පුළුල් කිරීම
11 යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ස්ථාන 02ක ඉදි කිරීම හා උපදේශන සේවා ලබාගැනීම
12 අන්තර්ජාතික ආගමික සමුළුව - 2016 නොවැම්බර් මාස‍යේදී කොළඹදී පැවැත්වීම
13 ධීවරයන් වෙත බෙදාදීම සඳහා අවශ්‍ය මාළු දැල් නිෂ්පාදන සීමාසහිත නෝත්සී සමාගමෙන් ලබාගැනීම
14 2016 වර්ෂය සඳහා යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග ලබාගැනීම
15 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම
16 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම - ලංසු සහ යෝජනා ලබා ගැනීම
17 යාපනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
18 රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදනය සඳහා යෝජනා ලබාගැනීම
19 හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
20 හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
21 පොලිස් විශේෂ කාර්ය බලකායේ විවාහක නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම
22 ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.