• Increase font size
  • Default font size
  • Decrease font size



2016-07-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතිය සංවර්ධනය උදෙසා සිවිල් සහ හමුදා අංශයන්හි සම්බන්ධීකරණය සඳහා ආයතනයක් පිහිටුවීම
2 ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත
3 මෝටර් වාහනවල සන්තකය වෙනස් වුවද පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රමාද වන අයදුම්කරුවන් වෙත සහන කාලයක් සහ සහන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම
4 නැ‍ඟෙනහිර පළාතේ, නිලාවේලිහි පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම
5 ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, කැලණිය, කොළඹ, පේරාදෙණිය, ඌව වෙල්ලස්ස සහ අග්නිදිග යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
6 මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
7 ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් යුරෝ මිලියන 13 ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම
8 ඩිජිටල් වාණිජ්‍යය සඳහා ගෙවීම් සිදු කිරීමේ ජාතික ක්‍රමයක් ස්ථාපිත කිරීම හා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීම
9 වැලිකඩ බන්ධනාගාරය පුනස්ථාපනය කිරීම
10 ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම
11 තාක්ෂණවේදය ශිෂ්‍යත්ව අරමුදල
12 පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
13 මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය ඉදි කිරීම
14 මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
15 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
16 කැලණි දකුණු ඉවුර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
17 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය - 2016
18 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය
19 උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ සිංගප්පූරුවේ ‍සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.