• Increase font size
  • Default font size
  • Decrease font size



2016-06-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා යුක්‍රේන් රාජ්‍යය අතර උදර්පණ ගිවිසුම
2 මීරිගම 'සෙත් සෙවණ' රජයේ වැඩිහිටි නිවාසය නවීකරණය කිරීම සහ එම නිවාසය සඳහා ජල ටැංකියක් ඉදි කිරීම
3 කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතුවල විනිවිදභාවය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වන පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිය (LISA)
4 දකුණු ආසියානු රටවල සේවා වෙළඳාම සම්බන්ධයෙන් වන ගිවිසුම ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බල්ගේරියා ජනරජය අතර ආර්ථික සහයෝගිතා ගිවිසුම
6 94 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම
7 වේයන්ගොඩ නගරයේ සිට වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දක්වා වන පිවිසුම් මාර්ගය ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කරගැනීම
8 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම
9 සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
10 හොරණ, ගෝනපොල ටයර් කර්මාන්තශාලාවක් ඉදි කිරීම සඳහා ඉඩමක් වෙන් කිරීම
11 පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම
12 පේරාදෙණිය, කැලණිය, කොළඹ, යාපනය, රජරට, සෞන්දර්ය කලා සහ නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
13 උතුරු මැද හා වයඹ පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ දහඅටක් (18) ප්‍රදානය කිරීම
14 ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය නැවත හඳුන්වා දීම
15 මුදල් අමාත්‍යාංශ‍යේ වාර්ෂික වාර්තාව - 2015
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.