• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් අමාත්‍යාංශ‍යේ වාර්ෂික වාර්තාව - 2015
- 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 13 වගන්තිය විධිවිධාන යටතේ අවසාන අයවැය තත්ත්ව වාර්තාව (වාර්ෂික වාර්තාව) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට හා මහජනතාව වෙත එළඹෙන වර්ෂයේ මැයි 31 දිනට පෙර නිකුත් කළ යුතු වේ. ඒ අනුව 2015 මුදල් වර්ෂයේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ඇතුළත් පරිච්ඡේද 13 කින් සමන්විත, මුදල් අමාත්‍යාංශයේ 2015 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.