• Increase font size
  • Default font size
  • Decrease font size



2016-04-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගව අනාථාගාරයක් වශයෙන් භාවිත කිරීම සඳහා අක්කර 100ක ඉඩම් කොටසක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වෙන් කර දීම
2 මහරගම පිළිකායතනය සඳහා නවීන වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු නිම කිරීම (රසාවි ව්‍යාපෘතිය)
3 ප්‍රදේශයේ පදිංචි ඉඩම් නොමැති ජනතාවට බෙදා දීම පිණිස ආනමඩුව තෙන්නන්කුරියාවවත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ආපසු භාර දීම
4 නිල කාලය දීර්ඝ කරන ලද පළාත් පාලන ආයතනවල කටයුතු විධිමත් කිරීම
5 ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත හා සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
6 16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම - 2016 ඔක්තෝබර් 12 සහ 13
7 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව ටයර් කට්ටල ප්‍රසම්පාදනය කිරීම
8 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය සඳහා ඉඩමක් මිල දී ගැනීම හා ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
9 දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිග කොටස වන පින්නදූව සිට ගොඩගම දක්වා කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ප්‍රතිපාදන භාවිත කර නව ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීම
10 කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සඳහා යෝජිත මහල් 17කින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු
11 විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ රාජ්‍ය නිවේදිත නිලධාරින් සඳහා නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
12 විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පරිපාලන, නවාතැන් සහ වාහන නැවතුම් පහසුකම් ඉහළ නංවීම සඳහා මහල් 03කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
13 විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ අංක 51 දරන ගොඩනැඟිල්ල තෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කිරීම
14 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල වැටුප් සංශෝධනය - 2016
15 ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2016 ක්‍රියාත්මක කිරීම
16 අමාත්‍යවරුන්ගේ විෂයපථයට අදාළ කටයුතු සිය ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමේදී පැන නැ‍ඟෙන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.