• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගව අනාථාගාරයක් වශයෙන් භාවිත කිරීම සඳහා අක්කර 100ක ඉඩම් කොටසක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වෙන් කර දීම
- දැනට තෘණ භූමියක් සඳහා වෙන් කර ඇති, මොණරාගල දිස්ත්‍රික්කයේ, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොවුල්ආර ගම්මානයේ පිහිටි අක්කර 200ක් පමණ වූ ඉඩමෙන්, අක්කර 100ක බිම් ප්‍රමාණයක් ගව අනාථාගාරයක් පවත්වා ගෙන යාම පිණිස 1993 අංක 30 දරන පනත මඟින් සංස්ථාගත කරනු ලැබ ඇති, ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ, ශ්‍රී බෝධිරාජ පදනම වෙත නාමික බද්දක් අය කොට අවුරුදු 30ක කාලයක් සඳහා බදු දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.