• Increase font size
  • Default font size
  • Decrease font size



2016-03-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම හා දේශීය උපායමාර්ගික සම්මුතිය (ගෝලීය උණුසුම අවම කිරීම සඳහා දේශීය දායකත්වය)
2 වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම
3 නාය යාම් සිදුවීමේ ඉහළ අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව
4 2017 වර්ල්ඩ් එක්ස්පෝ (World EXPO) ප්‍රදර්ශනය - අස්ථානා, කසකස්ථානය
5 ලංකා සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම
6 උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - යාපනය නගරය වැඩිදියුණු කිරීම
7 සුනාමි නිවාස සංකීර්ණයක් ලෙස සංවර්ධනය කරන ලද, කල්මුණේ නගරයේ පිහිටි ඉඩම් කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීම
8 ගර්භිණි මාතාවන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම සඳහා රු.20,000/-ක් ලබා දීමේ වැඩසටහන
9 මොරගහකන්ද ජලාශයේ මූලස්ථායී වැඩ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුවට අදාළ සැලසුම් (Design) ඇගයීම් කර අනුමත කිරීම සහ ඉදි කිරීම් වැඩ අධීක්ෂණය සඳහා වූ උපදේශක කොන්ත්‍රාත්තුව
10 කැලණිය, සෞන්දර්ය කල‍ා, මොරටුව, රජරට, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ යන විශ්වවිද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
11 උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
12 ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා MRI ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම, ස්ථාපනය කිරීම හා අලෙවියෙන් පසු සේවාව ලබාගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
13 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
14 මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදි කිරීම II අදියර
15 වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම - ස්ථායුකය (Stator) ප්‍රතිස්ථාපනය කිරීම
16 මහකොළඹ පානීය ජල හා - 2 අදියර - නිර්මාණ අධීක්ෂණ හා ආයතනික සංවර්ධන උපදේශක සේවාව
17 පාරිසරික පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.