• Increase font size
  • Default font size
  • Decrease font size



2015-10-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 “පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන - 2016 - 2018
2 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018
3 1983 ජාතිවාදී අරගල සමයේදී අවතැන් වූ දැනට මහවැලි අධිකාරියට අයත් වික්ටෝරියා කලාපයේ පදිංචි කරවා ඇති පවුල් සඳහා ඉඩම් හා නිවාස ලබා දීම
4 ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය - 2015/16
5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් අනෝන්‍ය සහාය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුම
6 ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි ලිමිටඩ්හි (GKCCCL) ස්ථාවර තැන්පතු හිමියන්ට නැවත ගෙවීම
7 ජීවමිතික තොරතුරු ඇතුළත් පුද්ගල දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම හා විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ විධිවිධාන සැලසීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම
8 ආදිවාසීන්ගේ සංවර්ධනය වෙනුවෙන් දඹාන ජන උරුම කේන්ද්‍රය පුනරුත්ථාපනය කිරීම සහ එහි කටයුතු පවත්වා ගෙන යාම සඳහා මාසික ප්‍රදානයක් ලබා දීම
9 සී/ස ලංකා සළුසල ආයතනය, සී/ස ජාතික කඩදාසි සමාගම සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හා ලංකා සිමෙන්ති සමාගමේ සේවකයින් සඳහා වැටුප් ගෙවීම
10 ඉංජිනේරු වෘත්තිකයින් ලියාපදිංචි කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය නියැලුම නියාමනය කිරීම සඳහා ඉංජිනේරු කවුන්සිලයක් පිහිටුවීම -
11 ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සම්බන්ධ නීති කඩ කරන්නන් සඳහා දඞුවම් වැඩි කිරීම
12 ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ භාවිතයෙන් ඉවත් කරන ලද අබලි ට්‍රාන්ස්ෆෝමර්, වානේ සහ අනෙකුත් අබලි යකඩ ඉවත් කිරීම
13 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - මධ්‍යම පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ නවයක් (9) සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
14 පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියේ කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි.මි.9.32) වන III වන අදියරෙහි වැඩ විෂයපථය වෙනස් කිරීම
15 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - මධ්‍යම, සබරගමුව පළාත් සහ කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම -
16 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - උතුරු මැද හා වයඹ පළාත්වල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 2016 අයවැය සඳහා පාර්ලිමේන්තු වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.