• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 අයවැය සඳහා පාර්ලිමේන්තු වැඩසටහන
- වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2016 වර්ෂයේ අයවැය සඳහා වන යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව, එකී වැඩසටහන පහත සඳහන් පරිදි වනු ඇත.

(i) 2016 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම (පළමුවර කියවීම)- 2015-10-23

(ii) අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම)- 2015-11-20

(iii) දෙවනවර කියවීමේ විවාදය (දින 14 ක් වෙන් කර ඇත)

(iv) දෙවනවර කියවීමේ ඡන්දය විමසීම - 2015-12-08

(v) කාරක සභා අවස්ථා විවාදය (දින 12 ක් වෙන් කර ඇත)

(vi) අයවැය තෙවනවර කියවීම (ඡන්ද විමසීම) 2015-12-22