• Increase font size
  • Default font size
  • Decrease font size



2015-04-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මඟින් හඳුන්වා දී ඇති විශේෂ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම
2 වතු සේවකයන්ට ඉඩම් අයිතිය සමඟ සැබෑ නිවසක හිමිකාරීත්වය ලබා දීම සඳහා දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 පිළිකා වැළැක්වීමේ සහ පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
4 ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
5 අඩු වරප්‍රසාද සහිත දරුවන් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ හදවත් සැත්කම් සිදු කිරීමේ විශේෂ වැඩසටහන
6 37 වන දුරස්ථ ගෝචර ග්‍රහණය (Remote Sensing) පිළිබඳ ආසියානු සමුළුව 2016 ඔක්තෝබර් - නොවැම්බර් මාස තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම
7 හම්බන්තොට වරායේ දෙවන අදියර සඳහා ඉඩම් පවරා ගැනීම
8 ශ්‍රී ලංකාවට භූ‍ගෝලීය දර්ශකවල (Geographical Indications of Sri Lanka)ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
9 බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබල ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා ලබා ගැනීම
10 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත රියැදුරු පුහුණු ධාවනපථය හා රථ නැවතුම
11 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ භූතාන රාජකීය ආණ්ඩුව අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
12 විශ්වවිද්‍යාලයන්හි මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීම
13 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තයට බහාලු දොඹකර මිල දී ගැනීම
14 අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය
15 ජාතික සමඟිය සඳහා කාර්යාංශයක් පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.