• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තයට බහාලු දොඹකර මිල දී ගැනීම

- දකුණු කොළඹ වරාය තුළ ‘නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය’(ECT) නමින් වරාය අධිකාරිය සතු බහාලු පර්යන්තයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු ආරම්භ කර ඇත. එහි සිවිල් වැඩ නිමවීමත් සමඟ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බහාලු මෙහෙයුම් කරන දොඹකර මිල දී ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.