• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබල ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා ලබා ගැනීම

- මෙම ව්‍යාපෘතිය සඳහා පත් කරනු ලැබ ඇති ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබල ව්‍යාපෘතියේ උපදේශක සේවා කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.