• Increase font size
  • Default font size
  • Decrease font size



2015-03-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාදක මත්ද්‍රව්‍ය, මනෝවර්තක ද්‍රව්‍ය හා ඒවායේ පෙර යෙදවුම් පිළිබඳ නීති විරෝධී ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා පාකිස්තාන ඉස්ලාමීය ජනරජය අතර අවබෝධතා ගිවිසුම
2 ආපදා කළමනාකරණය සම්බන්ධව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුම
3 ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට ජීවමිතික තොරතුරු ඇතුළත් කිරීම පිණිස ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම
4 කුඩා රබර් වතු හිමියන් විසින් නිපදවෙන ස්වාභාවික අමු රබර් සඳහා සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
5 දින 100 විශේෂ සංවර්ධන වැඩසටහනට සමගාමීව දීපව්‍යාප්තව ගම් නඟා සිටුවීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
6 ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ක්‍රීඩා සංවර්ධනය පිණිස වන අවබෝධතා ගිවිසුම
7 නායයාම්වලින් හානියට පත්වූ හෝ නායයාමේ ඉතා ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන වතු කම්කරු ප්‍රජාව සඳහා නිවාස ඉදි කර දීම
8 නැවත පදිංචි කළ ප්‍රජාවන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
9 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015
10 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන
11 අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන ‍සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
12 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන්යානා ධාවන පථය නැවත ආස්තරණය හා ආශ්‍රිත වැඩ සම්බන්ධ කොන්ත්‍රාත්තුව
13 2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත්
14 උපරිමාධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු - දෙවන අදියර
15 රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය
16 ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර ක්‍රීඩා සංවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුම
17 රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කටාර් රාජ්‍ය අතර තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.